හත්මාළුව බ්ලොග් කියවනයේ නවතම බ්ලොග් ලිපි එසැනින් පහසුකම දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව හත්මාළුව බ්ලොග් කියවනයට එකතු වූ ඕනෑම බ්ලොග් අඩවියක අලුත් ලිපියක් ලියූ සැනින් එය හත්මාළුවට එකතු වී පෙන්වෙනු ඇති. මේ සඳහා බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නාගේ කිසිදු මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. මේ සඳහා අප භාවිතා කරන්නේ තවමත් පර්ෙය්ෂණ මට්ටමේ පවතින තාක්ෂණයක් වන අතර එහිදී අඩුපාඩු ඇතිවිය හැකියි.
නව ක්‍රමවේදය අනුව කාලයක් ලිපි නොලියූ අඩවි සර්වර් සම්පත් කෙරෙහි ඍජු බලපෑමක් නොකරන හෙයින් එවා ඉවත් නොකර තබා ගැනීමට අප තීරණය කලා.
එහෙත් කතෘ විසින් මකාදමන ලද බ්ලොග් අඩවි ස්වයංක්‍රීයව ඉවත් කරනු ලැබුවා. ඉදිරියටත් එය එසේම වේවි.
නව අඩවියට ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් වී දැයි බැලීමට http://www.hathmaluwa.org/blog-list හි බ්ලොග් ලැයිස්තුව යොදාගන්න. මෙහි ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් නොවේ නම් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය නැවත ඇතුලත් කිරීමට http://www.hathmaluwa.org/node/add/feed පෝරමය පුරවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ස්තුතියි...
Thursday, October 13, 2011
Subscribe to:
Post Comments (Atom)
7 comments:
හත්මාලුවේ දැන් වැඩ නැත්තේ ඇයි.?
no content to display තියෙන්නේ දවස් 6ක ඉදන්ම
හත්මාලුවේ දැන් වැඩ නැත්තේ ඇයි.?
no content to display තියෙන්නේ දවස් 6ක ඉදන්ම
@shan දැනුම් දීම පිළිබඳව ස්තුතියි. දැන් නිවැරදි කලා.
@ පහන් ස්තුතිය ඔයාට. ඔයාගේ සිංඩිය දැන් හරිම ලස්සනයි.
මගේ බ්ලොග් එක තාම ඇඩ් කරලා නෑ නේ..
පෝරමයත් ආයෙම පුරවන්න දෙන්නෙ නැහැ..
http://kathandarapoth.blogspot.com/
මෙන්න ලින්කුව... :(
@Danushka Kumara
දැන් ඇඩ් කරලා තියෙන්නේ
Post a Comment